Pages

Saturday, December 13, 2014

සෙක්සි ජනාධිපතිතුමියක් වත් ආවා නම්....









                                                    ඒ පැත්තෙන් මේ පැත්‍තට..
                                      මේ පැත්තෙන් ඒ පැත්තට..
                                      මාරු වෙවි එහෙට මෙහෙට..
                                      ඉන්නවාට වඩා හොදනේ...
                                      මේ වගෙ කෙනෙක්..

                                      ආවානම් රට කරන්න...
                                      ඔක්කොමල්ලා එක පැත්තක..
                                      ඉදිවි යස අපුරුවට....


 16 වන ඉතාලි ඇමති මණ්ඩලයේ ලස්සනම කාන්තාව තමා මේ,මරිය එලේනා බොස්කි මෙනවිය වයස 33, ඉතා දක්ශ නීතිවේදිනියක්,ඉහත ලස්සන පොටෝවේ ඉන්නෙ ඇය, මුල් පොටෝව තමා එතුමිය පාර්ලිමේන්තු කටයුතු ඇමතිනිය ලෙස ඉතාලි ජනාධිපති ජෝර්ජෝ නපොලිතානෝ මහතා ඉදිරියේ දිවුරුම් දී අත්සන් කල අවස්ථාව,නපොලිතානෝ මහතා අසල සිටින්නේ ඉතාලි අගමැති මතයෝ රෙන්සි මහතා

17 comments:

  1. අනේ අප්පා කියනකොටත් ආසයි මෙයා.........

    ReplyDelete
  2. මූ.ක.පු.සු එක්කෙනෙක්නෙ.

    කොටිම්ම මූණ නිකන් ගෑණු පිරිමි මල් පළතුරු එකෙනෙගෙ වගේ!

    ReplyDelete
    Replies
    1. සුට්ටක් නේ ඉන්දික අයියේ

      Delete
  3. first photo is a fake one. LOL !! just search google for the real one. She never wears like that.

    ReplyDelete
    Replies
    1. i know , only for joke and example for that poem

      Delete
  4. http://www.bdtorino.eu/sito/articolo.php?id=11586

    ReplyDelete
  5. http://elitedaily.com/humor/image-italian-ministers-asscrack-circling-internet/618096/

    ReplyDelete
    Replies
    1. මම දන්නවා කලා,,,කවියට අදාලවයි මේ එඩිට් පොටෝ එක ගත්තේ

      Delete
  6. හිටියානම් අපිත් උඩින් ම ඡන්දය දෙනවා......... ෂුවර්.........................


    අදමයි මේ පැත්තට අාවේ...... දිගට ම ඒන්නම්.......... නියම බ්ලොගයක්................ සුභ පැතුම්.............

    ReplyDelete
  7. හිහි එයා නං මරු වගේ ඈ
    අපේ පබා ඇන්ටි අනක්කෙලි පරාදයි වගේ

    ReplyDelete
  8. ඉතාලියෙත් ඇත පබාල අනාකලීලා....

    ReplyDelete
  9. Aei bola" HIRU NIKCER" narakada?

    ReplyDelete